බිරිඳ ගේ අනිසි සැකයට සැමියා පුරුෂ ලිඟුවෙන් බිලි පූජා පැවැත්වීමේ පසුබිම් කතාව
තමන් නිවසින් පිටතට යන සෑම අවස්ථාවකම තමන් අන් කතුන් හා ලිංගික සබඳතා පැවැත්වීමට යන බවට තම බිරිඳ අභූත චෝදනා නැගීම මත එක්තරා සැමියකු විසින් කරන ලද අසාමාන්‍ය ක්‍රියාවක් පිළිබඳව පසුගිය දිනයෙක ජනමාධ්‍ය මගින් අනාවරණය කරන…









