අරපිරිමැස්මට අලුත්ම මංපෙතක්!
“මේ කාලේ කොයි තරම් සල්ලි හම්බ කළත් ජීවත් වෙන්න අමාරුයි” මේ බොහෝ දෙනා පවසන පොදු කරුණකි. එනිසා වෙන කවදාටත් වඩා මේ කාලයේ අරපිරිමැස්ම ඉතා වැදගත් දෙයක් බවට පත්වී ඇත. අරපිරිමැස්ම යනු නොකා නොබී ඉතිරි කිරීම…
“මේ කාලේ කොයි තරම් සල්ලි හම්බ කළත් ජීවත් වෙන්න අමාරුයි” මේ බොහෝ දෙනා පවසන පොදු කරුණකි. එනිසා වෙන කවදාටත් වඩා මේ කාලයේ අරපිරිමැස්ම ඉතා වැදගත් දෙයක් බවට පත්වී ඇත. අරපිරිමැස්ම යනු නොකා නොබී ඉතිරි කිරීම…
දැඩි ආගම් භක්තියෙන් යුතු එමෙන්ම ආගම් මත්තේම එල්ලී ජීවත් වන පිරිස් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා දැහැමි ගුණ ගරුක අය ලෙස බොහෝ දෙනෙක් සිතති.එහෙත් ලොව පුරා සිදු කෙරුණු සමාජ මනෝ විද්‍යාත්මක ගවේෂණ කිසිවකින් එවැන්නක් තහවුරු වී නැත.ඒ…
ඔහු විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. අතිශය සාධාරණ දිවි පෙවෙතක් ගත කරමින් නීතිගරුකව තම රාජකාරිය අකුරට ඉෂ්ට කර තිබූ අතර රාජකාරිය දේවකාරියටත් වඩා මහ ඉහළින් සැලකූ අයෙක් විය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු අසූව ඉක්මවා තිබිණි . ඔහුගේ…
අප ජන සමාජයේ වයස අවුරුදු පනහ පමණ පසු කරන බොහෝ දෙනකු; විශේෂයෙන් කාන්තාවන් එක් වරම යම් යම් රෝග ලක්ෂණ පළ කරන අතර ඒවා වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුව කරගත නොහැකි අවස්ථා බොහොමයකි.ඊට හේතුව ඔවුන් පළ කරන…
සම ලිංගික විරුද්ධ ලිංගික, සංක්‍රාන්ති ලිංගික, වැනි වචන දැන් අප සමාජයේ ව්‍යවහාරයට එකතු වී තිබීම සාමාන්‍ය දෙයක්. අප මේ ලිපියෙන් උත්සහ කරන්නේ මේ වචන වලට එකතු වී තිබෙන නොයෙක් මිත්‍යා මත බැහැර කොට එම සංකල්පවල…
ඉන්දියාවේ බැන්ගලෝරය ආශ්‍රිතව ජීවත් වන නිවාස අහිමි සුනඛ ප්‍රජාව මුල් කොට කරන ලද සමාජ පාරිසරික සමීක්ෂණයක දී අනාවරණය වූ අන්දමට මිනිසකුට තවත් මිනිසකු හඳුනා ගැනීමට ගත වන කාලයට වඩා අඩුවෙන් සුනඛයන්ට මිනිසුන්ගේ ඇතැම් ගති ගුණ…
වර්තමානයේ ලෝකය පුරා ශීඝයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වඳුරු උණ රෝගය මේ වනවිට ආසියානු කලාපයට ද පැතිරීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ. වඳුරු උණ යනු දුර්ලභ ආසාදනයක් වන අතර එය ප්‍රධාන…
මේ වන විට අපේ රට ඓතිහාසික ආර්ථික සමාජ දේශපාලන අර්බුදයකට ලක් ව ඇත.ඒ නිසා සමස්ත ජාතියේම අවධානය ඊළඟ මොහොතේ කුමක් සිදු වන්නේ ද? යන්න කෙරෙහි යොමු වී තිබේ. වර්තමාන දේශපාලන සමාජ ආර්ථික පසුබිම කෙරෙහි ජන…
ශ්‍රී ලාංකේය ජන සමාජයේ අපට සාත්තර මෑණි වරුන් යනුවෙන් හැඳින්වෙන කාන්තා පිරිස අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.ශාස්ත්‍ර කීම තම ප්‍රධාන හෝ ද්වීතියික ආදායම් මාර්ගයක් කර ගත් මොවුන් පවසනුයේ තමන්ට දේව වරමක් ලැබී ඇති බවකි.එදා මෙදා…
Anonymous”හැකරුන්”නැතහොත් නිර්නාමික හෝ නමක් නොමැති පුද්ගල කණ්ඩායමක් පිළිබඳව මේ දිනවල ඉතා දැඩි ලෙස කතා බහ සිදු වෙමින් පවතී. සත්‍ය වශයෙන්ම මෙලෙස Anonymous නමින් හඳුන්වන කණ්ඩායමක් සිටී ද? යන්න පිළිබදව බොහෝ පුද්ගලයින් දැනුවත් නැත. Anonymous යනුවෙන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes