දරුවන්ට බත් කැවීම ඉඳුල් කටගෑම සේ හැඳින්වීම අපරාධයක් – හේම ශ්‍රී අමරසිංහ
අප කවුරුත් දන්නා පරිදි ඉඳුල් යනු ආහාර වලින් ඉවත ලන කොටස් සඳහා යොදන වදනකි. ‘උජුල්’ යනුවෙන් ද හැඳින්වෙන මෙය දොළොස් වැනි සියවසේ රචිත ජාතක කතා ගැටපදයේ සඳහන් වන අන්දමට ආහාර වලින් කා ඉතිරි වන කොටස්…









