ලිංගිකත්වය ගැන ඔබේ දැනුම නිවැරදි නොවෙන්නත් පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
සම ලිංගික විරුද්ධ ලිංගික, සංක්‍රාන්ති ලිංගික, වැනි වචන දැන් අප සමාජයේ ව්‍යවහාරයට එකතු වී තිබීම සාමාන්‍ය දෙයක්. අප මේ ලිපියෙන් උත්සහ කරන්නේ මේ වචන වලට එකතු වී තිබෙන නොයෙක් මිත්‍යා මත බැහැර කොට එම සංකල්පවල…









