මහා බල සම්පන්න මාතර යකැදුරකුගේ “පැටිකිරිය”මෙන්න
ශ්‍රී ලංකාවෙන්ම අති ප්‍රබල මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ මාතරය.මාතර ප්‍රදේශයේ විවිධ තරාතිරම්වලට අයත් යකැදුරෝ වෙති. ඔවුන් අතරින් සමහරෙක් ඒ ප්‍රදේශයේ ප්‍රභූ පවුල්වලට අයත් වූහ. මගේ මාමණ්ඩිය වන බෙලිඅත්ත, කුඩාහීල්ලේ පදිංචිව සිට නැසී ගිය ඩේවිඩ් ජයවර්ධන…





