සමන් දෙවියන් වැඩ සිටින පන්සලක් ගැන දන්නවද?
මා පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූ මුල්ම කාලයේ අප විද්‍යාලය අද්දර පදිංචි මගේ පන්තියේ මිතුරියක් මා වෙත අපූරුයෝජනාවක් ඉදිරිපත් කළා ය.“සමන් දෙවි හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල තියෙන්නේ මේ කිට්ටුවමයි අපි…