බේගල් නම් වන හිටිවන නළුකම
ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ…
ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ…
ශ්‍රී ලාංකිකයින් අදහන දෙවි දේවතාවන් අතරේ ප්‍රධාන දෙවිවරුන්ට අමතරව ප්‍රාදේශීය වශයෙන් අදහන දෙවිවරු කොටසක් ද වෙති. මීට සියවස් කිහිපයකට පෙර සමාජයේ පැවැති ඒ ප්‍රාදේශීය දේව ඇදහීම් බොහොමයක් මේ වන විට අභාවයට ගොසිනි.නො එසේ නම් ප්‍රධාන…
ලිංගිකත්වය, විනෝදාශ්වාදය සේම කෑදර බව පුරුෂාර්ථ බවට පත් කර ගත් නව ලිබරල් ආර්ථිකය මත පදනම් වන අධිපරිභෝජනවාදයට වඩාත්ම ගැලපෙන යකා කවුරුන් දැයි කිසිවකුගේ වෙතින් විමසුමක් යොමු වුවහොත් මා ඊට දෙන නියත හා පැහැදිලි පිළිතුරක් තිබේ.…
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම…
පොල්ගෙඩියක් සොලවන විට ඒ තුළින් පොල් වතුර සෙළවෙන හඬට අමතරව කුකුළකු ගේ හැඬලීමක් අසා ගත හැකි මලයාලම් ගුරුකමක් පිළිබඳව මට දැන ගැනීමට ලැබුණේ මීට වසර තිහකට පමණ ඉහත දී ය. ඒ ජාඇල, නිවන්දම විසූ විදුහල්පති…
අප රටේ දිනපතා නිශ්කාෂණය වන පුවත් අතරේ පොලීසිය හා සම්බන්ධ අනේක විධ පුවත් ද කොතෙකුත් තිබේ. එමෙන්ම ඒවායින් බොහොමයක් දැඩි විවේචනාත්මක දෘෂ්ටියකින් යුතු බව ද නොරහසකි. ඕනෑම රටක පොදු ජන සමාජය හා අති සංවේදී බවක්…
අප රටේ උඩරට දුම්රිය මාර්ගයේ අලගල්ල කන්ද පාමුල පිහිටා ඇති දර්ශනීය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට දකුණු පසින් සුවිසල් වපසරියක් පුරා පැතිර ගත් කෙත් වතුවලින් සමන්විත සදාහරිත නිම්න තලාවක් දැකිය හැක. දුම්රිය ස්ථානයේ සිට ඒ ඔස්සේ…
මේ වන විට අප රටේ සාම්ප්‍රදායික වෙස් මුහුණු අතුරින් නොංචි කෝලම සහ අණ බෙර කෝලම යන මුහුණු සඳහා සුවිශේෂ ඉල්ලුමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභහයසුන්දර…
තම ජීවිතය පරදුවට තබා යමකු හට ජීවිත දානය ලබා දීම කිසිවකුටත් ලේසියෙන් කළ හැකි දෙයක් නොවේ. එහෙත්, තමන්ගේ සේවාලාභියකු මරු මුවින් ගලවා ගැනීම පිණිස මරු මුවට පැන එහි රැඟුම් දක්වන සුවිශේෂ මිනිස්සු පිරිසක් අප අතර…
ශ්‍රී ලාංකේය විශ්වාස අතරට අයත් යකුන් අතුරින් ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා මහසෝනා ය. ඔහුගේ මෙම අනභිබවනීයත්වය කොතෙක්ද යත් සමස්ත ශ්‍රී ලාංකේය යක්ෂ බල මුළුවේ නායකත්වය හිමි කරගෙන ඇති මහසෝනා යකුන් හත් ලක්ෂයක ගේ නායකයා බවට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes