ජනපති දැන්”වවුලා ගේ ඇට් හෝම් ගෙදර “ද?
රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කරනු ලැබූවේ ඉකුත් බ්‍රහස්පතින්දා ය. එනයින්ම කියැවුණේ තවත් කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ද ඉදිරියේදී පත් කිරීමට නියමිත බව ය. දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරුන් අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ ද සිිටින බැවින් විමල් වීරවංශ…