ඝාතනයට ලක් වූ රාජ් කුමාරි මාධ්‍ය කරුවන්ට “මෙහෙකාරියක”වුණේ කොහොමද ?
මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ මහත් ආන්දෝලනයට ලක් වූ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක ද වන සුධර්මා නෙත්තිකුමාරගේ රාජගිරියේ, කුරේ මාවතේ රෝයල් නිවසේ සේවය කළ රාජ්කුමාරි නම් කාන්තාවකට මොට ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව…









