සීගිරි පිවිසුම් ගාස්තුව විදෙස් සංචාරකයන් ගසා කෑමක් ද?
විදේශීය කාන්තාවක් සීගිරියට ප්‍රවේශ වීම සඳහා මිල දී ගත් ප්‍රවේශ පතක් සහ දේශීය වැඩිහිටියකු සඳහා නිකුත් කරන ප්‍රවේශ පතක් සහිත ව සමාජ මාධ්‍යවල පළ කළ අදහස් පසුගිය සතිවල මහත් ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් බවට පත්…









