දකුණු පලාත ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම පමා වන්නේ ඉඩම් හිමියකු නිසා නම් විසඳුම මෙන්න! – හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර
දකුණු පලාත ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇත්තේ පෞද්ගලික ඉඩමකින් අධිබල රැහැන් ඇදීමට එහි හිමිකරු ඉඩ නොදෙන නිසා බවට සති අන්ත පුවත්පතක වාර්තා පළකර තිබුණි.නමුදු මේ අන්දමින් පෞද්ගලික ඉඩම් හිමියෙකුට තම ඉඩම…









