ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ගැන ආන්දෝලනාත්මක සිනමාපටයක්
ඉන්දියාවේ ප්‍රකට අගමැතිවරියක වූ ඉන්දිරා ගාන්ධි හා සම්බන්ධ සිනමාපටයක් ළඟදී තිරගත වීමට නියමිතව තිබේ. එහි නම Emergency ය. මෙම සිනමාපටයේ අධ්‍යක්‍ෂවරිය මෙන්ම ප්‍රධාන නිළිය ද වන්නේ ඉන්දියානු සිනමාවේ දක්‍ෂ සහ ආන්දෝලනාත්මක චරිතයක් වන කන්ගනා රනෝත්…









