නරේන්‍ද්‍ර මෝදි පරද්දන්න පුළුල් මෙහෙයුමක්
ඉන්දියාවේ මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මුල් භාගයේ ය. නමුත් මේ වනවිටත් මැතිවරණ උණුසුම ඉහළ යන්නට පටන්ගෙන තිබේ. ඉන්දියානු ඉතිහාසයේ පහළ වූ ප්‍රබලම නායකයකු ලෙස සැලකෙන නරේන්‍ද්‍ර මෝදිට එම මැතිවරණයේ දී දැඩි…









