සම සුදු කර ගැනීම සඳහා ජීවිතය බිළි දීමේ ඛේදවාචකය
විශ්‍රාම ගැනීමට ආසන්න වියේ පසුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයකු ගේ ඉල්ලීම මත මම ඒ නගරයේ ෆාමසියකට ගොස් එහි අලෙවියට තබා ඇති සම සුදුවීම පිණිස භාවිතා කරන ක්‍රීම් වර්ගයක් මිලට ගන්නා නියාවෙන් ඒවා කිහිපයක්…









