දෙවි වරුන්ගේත් “නිවාඩු අවලංගු වන” උසස් පෙළ විභාගය 23 වනදා සිට
අපොස (උසස් පෙළ) විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.ඒ බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. අමිත් ජයසුන්දර නිවේදනය කොට තිබේ.ඒ නිවේදනය අනුව දිවයින පුරා…









