සංක්‍රමණිකයන් 500 ක් අතුරුදන් කළ බෝට්ටු අනතුරේ අබිරහස
ඉතිහාසය තුළ මධ්‍යධරණී මුහුදු කලාපයේ සිදු වූ බිහිසුණුම අනතුරක් ගැන පසුගිය සතියේ වාර්තා විය. ග්‍රීක වෙරළේ සිට කි.මී. 80 ක් පමණ ඈත මුහුදේ දී මෙලෙස අනතුරට පත්ව ගිලාබත් වූයේ නීති විරෝධී ආකාරයෙන් සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරමින්…









