“රටේ අර්බුද වලට ආණ්ඩුව වගේම රජයත් වග කිව යුතුයි” හිටපු මහ දිසාපති වරයකු කියන කතාවක්
රටේ එදිනෙදා පාලන කටයුතු කරන්නෙ ආණ්ඩුවද? නැත්නම් රජයද? වර්තමානයේ මේක සෑහෙන වැදගත් ප්‍රශ්නයක්.මොකද මුලු රටම අර්බුද ගොඩකින් වෙලිලා ඇඹරිල ගිහිල්ල තියෙන වෙලාවක සාමාන්‍ය මිනිස්සු බනින්නෙ ආණ්ඩුවට. ආණ්ඩුවක් කියල සාමාන්‍යයෙන් කියන්නෙ දේශපාලනඥයින්ටයි.ඡන්දෙකින් පත්වෙලා එන මන්ත්‍රී වරුන්ගෙන්…









