විගණකාධිපති ධුරය විධායක බලයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක්! – කපිල රේණුක පෙරේරා සභාපති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
විගණකාධිපති ධුරයට ස්ථිර නිලධාරියක් පත් කිරීමට මාස අටකට වඩා වැඩි කාලයක් ගත වී ඇත්තේ, විගණකාධිපති ධුරය විධායක බලයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක් නිසා බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි. ජනාධිපතිවරයා මේ වන විට මෙම…









