ඩොලර් බිලියන 30 ක වියදමින් සඳ මත ඉදි වන ආටෙමිස් කඳවුර
පෘථිවියේ සිට කි.මී. ලක්ෂ හතරක් පමණ දුරින් පිහිටි සඳ මත ස්ථිර මිනිස් වාසස්ථාන ඉදි කිරීම විද්‍යාඥයන් තුළ කාලයක සිටම පවතින සිහිනයකි. මේ වනවිට කාරණා කටයුතු සිදු වෙම්න් ඇති ආකාරය අනුව පෙනෙන්නේ තව වැඩි කාලයක් නොගොස්…









