චීනයෙන් අලුත් කොවිඩ් ප්‍රභේදයක් මතුවේ දැයි බියක්
මේ වනවිට චීනය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් පැතිරෙමින් තිබේ. මේ ගැන ලොව බොහෝ වසංගතවේදීන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති බව පෙනේ. මෙයට වසර දෙකකට පෙර ලෝකය බිලිගත් කොවිඩ් පළමු සුනාමිය ආරම්භ වූයේ ද චීනයෙනි. මෙවර එරට…









