සත්ව හිංසනය ඉස්ලාම් දහමට පටහැනි ය
මනුෂ්‍යයන්ගේ ආහාරය වෙනුවෙන් දිනපතා සත්තු ලක්ෂ ගණනින් සිය ජීවිත පූජා කරති. මස් පිණිස සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දක්වන්නේ මුස්ලිම් වරුන් ය. ඔවුන්ගේ “කුර්බාන්” නම් වූ ගව ඝාතන චාරිත්‍රයක් ද තිබේ. මේ ලිපියෙන් අප…









