ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ දකුණු අප්‍රිකාවේ සුපිරි ඉනිම
දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ දිනවල කාගේත් අවධානය දිනාගත් තරගාවලියක් බවට පත්ව තිබේ. ඒ එම තරගාවලියේ දෙවැනි තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම දැක් වූ විස්මයජනක දස්කමක්…









