‘බාල්දියක්’ ඔළුවේ නවාගෙන අධිකරණයට ආ ඉම්රාන් ඛාන්
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් කළු පැහැති විශාල බාල්දියක් වැනි දෙයක් ඔළුවේ නවාගෙන එරට අධිකරණයක් වෙත පැමිණි අවස්ථාව මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන තිබිණි. සැබැවින්ම ඔහු ඔළුවේ නවාගෙන ආවේ බාල්දියක් නොව බාල්දියක හැඩය ඇති අමුතුම…









