මේ උණුසුම් කාලගුණය ඔබේ සුරතලාට මාරාන්තික විය හැකියි
මේ දිනවල පවත්නා දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් අප සමාජයේ ඇතැම් කොටස් තාප ආඝාත( Heat stroke ) තත්වයට මුහුණ දීමේ පැහැදිලි අවදානමකට මුහුණ දී සිටිති.ඒ අතරේ එම අවදානම බලු,බළල් ආදී ගෘහස්ථ සතුන් කෙරෙහි ද පීඩාකාරී මෙන්ම…









