ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු කළ අපූරු සොයා ගැනීමක්
ශ්‍රී ලාංකීය විද්‍යාඥයකු ඇතුළු කණ්ඩායමක් විසින් කරන ලද නව සොයා ගැනීමක් මේ වනවිට විද්‍යා ක්‍ෂේත්‍රය තුළ යම් කතාබහක්, විවාදයක් ඇති කර තිබෙනු පෙනේ. සුපිරි සන්නායක (Superconductors) ක්‍ෂේත්‍රය තුළ මෙම නව සොයා ගැනීම කර ඇත්තේ ශ්‍රී…









