වසර 60 ක් යනතුරු විවෘත කළ නොහැකි මහ රැජින ගේ රහස් ලියුමක්
පසුගිය දා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජින විසින් ලියන ලද රහස් ලියමනක් පිළිබඳව මේ වනවිට මාධ්‍ය තූළ විශාල අවධානයක් යොමු ව තිබේ. මෙම ලිපිය ඕස්ට්‍රේලියාවේ පෞරාණික ගොඩනැගිල්ලක ආරක්‍ෂිත ගර්භයක වීදුරු ආවරණයක තැන්පත් කර ඇති…









