වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සමාජයට හෙළි කළ ජාතික රෝහල් සුළු සේවක පාතාලය මැඬලන්න සුව ඇමතිට බැරිද?
හෙරොයින් , අයිස් හා මත්පෙති පානය තදින්ම ඇබ්බැහි ව සිටි කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවකයන් දෙදෙනකු ඇතුලු සිව්දෙනකු මාස හයක කාලයක් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකරන ලෙසට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල…









