දිත්වා ගැන අපට දැනගන්නට ලැබුණේ පමා වෙලාද?
පසුගිය දා ශ්‍රී ලංකාවට මහත් ව්‍යසනයක් ගෙන දුන් ‘දිත්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව මතභේදයට තුඩු දී ඇත. මේ සුළි කුණාටුව පිළිබඳ මුල්ම වාර්තා…









