IPL තරගාවලියේ දී ‘ස්මාර්ට් අව් කණ්ණාඩි’සහ ‘ස්මාර්ට් ගොගල්ස්’ භාවිතයට තහංචි වැටුණු බරපතල හේතු
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය තුළ ‘ස්මාර්ට් අව් කණ්ණාඩි’ (Smart Sunglasses) සහ ‘ස්මාර්ට් ගොගල්ස්’ (Smart Goggles) භාවිත කිරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් තහනම් කර ඇති බව වාර්තා වී තිබේ. සූර්යාලෝකයෙන් ආරක්ෂාවන උපැස් යුවළ…









