ඉබෝලා වයිරසය ලංකාවටත් එයි ද?
තවත් වසංගත බියක් නිසා මේ වනවිට ලෝකයේ යම් තිගැස්මක් ඇති වෙමින් තිබෙන ආකාරයක් දැකිය හැකි වේ. මේ තත්වය ඇතිව තිබෙන්නේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ උගැන්ඩාවේ භයානක ඉබෝලා වයිරස ප්‍රභේදයක් පැතිරෙන්නට පටන් ගැනීමත් සමග ය. මේ…









