ගෝලීය වසංගත බියක් ඇති කළ හැන්ටාවයිරස් සිද්ධිය
නැවතත් කොවිඩ් වසංගතය වැනි බිහිසුණු වසංගතයක් ලොව පුරා පැතිරෙන්නට පටන් ගනීවිද යන බියජනක සැකයක් පසුගිය දිනවල ඇති වී තිබිණි. මේ පිළිබඳව ලොව ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද විශාල වශයෙන් කතාබහට ලක්වනු දැකගන්නට…









