මුස්ලිම් ව්‍යාපාරිකයන් මුස්ලිම් නොවන පාරිභෝගිකයන් ගසාකන කතාව ඇත්තක්ද?
අප රටේ මුස්ලිම් ව්‍යාපාරිකයන් මුස්ලිම් නොවන පාරිභෝගිකයන් අයුතු ලෙස ගසාකන බවට ප්‍රවාදයක් තවමත් සමාජයේ පවතී. මෙය පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ද තැනින් තැන කියැවෙනු අපට ඇසී තිබේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මැදහත්…









