“ආලෝකෝ උදපාදී” හෙවත් ආලෝකා පැරඩොක්සිය “Light Arose” with the Paradox of Aloka – ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සම්මානනීය සිනමාවේදිනී
“සාම පාද යාත්‍රාවේ” සාම දූතයෙකු ලෙස නැතහොත් සාම පණිවුඩයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන “ආලෝකා” සුනඛයා මෙරටට සැපත් වී පැය විසිහතරක් ගතවන්නටත් පෙර, ආලෝකාගේ ආගමනය සම්බන්ධයෙන් ප්‍රබල සමාජ කතිකාවන් පොදු අවකාශ තුළ ගොඩනැඟී තිබේ. එය ධනාත්මක…









