හැරී කුමරුට සහ බිරිඳට සිංහයකුගෙන් තර්ජනයක්
බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මෙගන් මාර්කල් නිතර දැඩි ආරක්‍ෂක රැකවල් මැද ජීවත් වන ප්‍රභූන් දෙදෙනකු බව රහසක් නොවෙයි. නමුත් මේ දිනවල ඔවුන් දෙදෙනාට එල්ල වී ඇති අමුතුම ආකාරයක ආරක්‍ෂක තර්ජනයක්…









