පුරවැසි අයිතීන් අහිමි කරවන තරමටම අද රාජ්‍ය සේවය විකෘති වෙලා – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

පුරවැසි අයිතීන් අහිමි කරවන තරමටම අද රාජ්‍ය සේවය විකෘති වෙලා – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

දැන් අපේ රටේ නීති පද්ධතියක් තියෙනවනෙ, අපේ රටේ ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කරපු බ්‍රිතාන්‍ය පාලනය විසින් සම්පාදනය කරල අපිට ඉතුරු කරල ගිය හොඳ නීති පද්ධතියක් තියෙනවා. මේ නීති පද්ධතිය අනුවනෙ අපේ රටේ බලය තියෙන්නේ,පරමාධිපත්‍යය බලය තියෙන්නෙ…

අප්‍රකටව අවසන් ගමන් ගිය අප්‍රකට දානපතිනිය ශිරානි වික්‍රමසිංහ
එතෙර - මෙතෙර

අප්‍රකටව අවසන් ගමන් ගිය අප්‍රකට දානපතිනිය ශිරානි වික්‍රමසිංහ

  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මෑණියන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැන්දණිය වූ ශිරානි වික්‍රමසිංහ මහත්මිය ඊයේ(08) අභාවප්‍රාප්ත වනු ලදුව දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේම සිදු කරන ලදී.සොයුරු සොයුරියන් නව දෙනකුගෙන් යුත් පවුලේ දෙවනියා වන…

චිත්‍රපට රූගත කිරීමක් අතර අමිතාභ් බච්චන් අනතුරකට මුහුණ දෙයි
එතෙර - මෙතෙර

චිත්‍රපට රූගත කිරීමක් අතර අමිතාභ් බච්චන් අනතුරකට මුහුණ දෙයි

ඉන්දියාවේ සුපිරි නළු අමිතාභ් බච්චන් චිත්‍රපට රූගත කිරීමක් අතර අනතුරකට ලක් වීම නිසා රෝහල් ගත කිරීමට සිදුව තිබූ බව වාර්තා වේ. අමිතාභ්ගේ වයස මේ වනවිට අවුරුදු 80 ක් වුවත් තවමත් ඔහු ඉතා කාර්යබහුල නළුවෙකි. ඉහත…

IMF පෙරේත පාදයෙන් ගොඩ යන්නට වලිකන ශ්‍රී ලංකා ආර්ථිකය
එතෙර - මෙතෙර

IMF පෙරේත පාදයෙන් ගොඩ යන්නට වලිකන ශ්‍රී ලංකා ආර්ථිකය

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ දිගින් දිගටම පෙන්නුම් කරන වර්ධනය නිසා අප රටේ ආර්ථිකය සෑහෙන කාලයකට පසු සෙමින් ඉදිරියට ගමන් කරන බව මේ දිනවල නිතර අසන්නට ලැබෙන්නකි. මේ රට නැවත යථා තත්ත්වයට පත්වීමක් ද, නොඑසේ…

අපේ රටත් භූමි කම්පා අවදානමකද?
එතෙර - මෙතෙර

අපේ රටත් භූමි කම්පා අවදානමකද?

ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූ චලන තර්ජනයක් ඇති වූවහොත් ඉන් සිදුවිය හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන අතර මෙයට මූලිකව වැඩකටයුතු කරන භූ විද්‍ය හා පතල් කාර්යාංශය පවසන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා…

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට පිළිකා සැත්කමක්
එතෙර - මෙතෙර

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට පිළිකා සැත්කමක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සමෙහි පැවැති පිළිකාමය කොටසක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කර ඇති බව ධවල මන්දිරයේ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. වෛද්‍ය කෙවින් ඔ’කොනර් මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පෙබරවාරි 16 වැනි දින…

දරුවන් ගෙන් Tik Tok ඈත් කරන්න යන්නේ ඇයි?
එතෙර - මෙතෙර

දරුවන් ගෙන් Tik Tok ඈත් කරන්න යන්නේ ඇයි?

සමාජ මාධ්‍ය ජාල අතර අතිශය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Tik Tok ’භාවිත කරන අවුරුදු 18 ට අඩු පරිශීලකයන්ට, වෙනත් ලෙසකින් පැවසුවහොත් දරුවන්ට සීමාවක් පැනවීමට එම ආයතනය සිය අලුත්ම යාවත්කාලීනය තුළින් පියවර ගෙන තිබේ. මේ අනුව…

නියමිත පනත් සම්මත වුණොත් නම් ඉබේටම “සිස්ටම් චේන්ජ්” වේවි;කෙටි කාලීන සටන් විරාමයකට යමුද?
එතෙර - මෙතෙර

නියමිත පනත් සම්මත වුණොත් නම් ඉබේටම “සිස්ටම් චේන්ජ්” වේවි;කෙටි කාලීන සටන් විරාමයකට යමුද?

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් වැදගත් පනත් කිහිපයක්ම ඉදිරි කාලය තුළ සම්මත කරගැනීමට රජය අපේක්ෂා කරන බව සඳහන්කොට ඇති බවත් ආර්ථික ස්ථායිකරණ පනත, විදේශ විනිමය (සංශෝධන)පනත, සුරාබදු (සංශෝධන) පනත, ආදායම් අධිකාරී…

ඉන්දියාවේ කෝවිලක පෙරහරේ යන්න රොබෝ ඇතෙක්
එතෙර - මෙතෙර

ඉන්දියාවේ කෝවිලක පෙරහරේ යන්න රොබෝ ඇතෙක්

මිනිසුන් යටතේ පසුවන හීලෑ අලි ඇතුන් විඳින වද වේදනා පිලිබඳ කතා මේ කාලයේ ලංකාවේ ද නිතර අසන්නට ලැබේ. දම්වැල්වලින් ගැට ගසා, හෙණ්ඩුවලින් අනිමින්, තවත් විවිධාකාරයේ හිංසනයන්ට ලක් කරමින් ඔවුන්ට කරන ‘සැලකිලි’ බොහෝ දෙනෙකු තුළ මහත්…

කාලයේ තාලයට අපිත් ‘චැරිටි ෂොප්’ පටන් ගනිමුද?
එතෙර - මෙතෙර

කාලයේ තාලයට අපිත් ‘චැරිටි ෂොප්’ පටන් ගනිමුද?

කවුරුන් හෝ කෙනෙක් ඔහු හෝ ඇය අඳින ලද ඇඳුමක් ඔබට දෙන්නදැයි ඇසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? “මම මොකටද කවුරුවත් ඇඳපු ඇඳුම් අඳින්නේ?” වැනි දෙයක් ඔබට සිතෙන්නට පුළුවන. පවතින ආර්ථික තත්ත්වය මත එවැනි දෙයක් පිළිබඳ…

error: Content is protected !!