ඉන්දියානු චිත්‍රපට ගීතයට කොරියානු තානාපති නටපු අපූරු නැටිල්ල
තෙලිගු චිත්‍රපටයක් වන RRR මෑත කාලයේ වැඩිම අවධානයක් දිනාගත් ඉන්දියානු සිනමාපටයකි. ඉන්දියාවේ පමණක් නොව තවත් බොහෝ රටවල සිනමා ප්‍රේක්‍ෂකයන් මෙන්ම විචාරකයන් ද තොග පිටින් ආකර්ශණය කර ගැනීමට ඊට හැකි විය. චිත්‍රපටය මෙන්ම – සමහරවිට ඊටත්…









