විගණකාධිපති තනතුරට “පැච් එකක් !”- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වන්නේ ය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රජයේ තුන් කොටසේම වගකීම් පැවරෙන ඇත්තන් සිය වගකීම් ඉටුකිරීම ආරම්භ කිරීමට පෙර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වකීය වගකීම්…









