හුණු වටයේ ගෲෂා සහ රනිල් වික්‍රමසිංහ
අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ(16) ජාතිය අමතා කළ ප්‍රකාශයක් කළේ ය.දේශපාලනඥයන්ගේ කතා වල ඇති ආලවට්ටම් කිසිත් නැති ඒ කතාව මඟින් රටේ සැබෑ ආර්ථික අර්බුදයේ තරම මොනවට පැහැදිලි විය. ඔහු කී අන්දමටම රටේ ආර්ථිකය ඇත්තේ අතිශය අමාරු…









