ඊසීජී පරික්ෂාවෙන් හෘදයාබාධ ගැන හරියටම දැන ගන්න පුලුවන් ද?
ගත වු දශක කිහිපයට සාපේක්ෂව අප රටේ ජනතාව තුළ හෘදයාබාධ පිළිබඳ සංවේදීතාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවී තිබේ. නොඑසේ නම් අසවල් තෙල් වර්ගය ගැල්වීමෙන් ඉබේම සුවපත් වේය යනුවෙන් සාමාන්‍ය ජනතාව සිතා සිටි “පපුවේ ඇම්ම” හෘදයාබාධයක් විය යුතුය…









