විරෝධතාකරුවෝ ෂාරුක්ගේ සහ දීපිකා පාදුකෝන්ගේ පඹයන් පුලුස්සති
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලාංකික සිනමාලොලීන්ගේ ද ප්‍රියතම නළුවකු බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. ෂාරුක්ගේ රසික රසිකාවියන් කව්රුත් මේ වනවිට බලා සිටින්නේ ඔහුගේ අලුත්ම සිනමාපටය වන ‘පතාන්’ චිත්‍රපටය සිනමා ශාලා වෙත පැමිණෙන තුරුයි. එය…









