අපේ රටිනුත් රෝගියකු හමු වූ මන්කිපොක්ස් ගැන දැන ගනිමු
ශ්‍රී ලංකාවේ වඳුරු උවදුර වැළදී ඇති පළමු රෝගියා වාර්තා වී ඇතිබව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ. රෝගියා විදේශගතව සිට ආපසු පැමිණ ඇති අතර, ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද වැඩි දුරටත් වාර්තා…









