ජන මනැස ඇවිස්සූ පහන්තුඩාව ඇල්ල සිද්ධියේ නොපෙනෙන පැත්ත !
රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…







