රාජපක්ෂ රාජ වංශයේ කල් පැවැත්ම කෙබඳු වේද?
මින් පසු මෙරට දේශපාලන කරලියෙන් කිසිදු රාජපක්ෂ වරයකු ඉවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගිය දා කීය. ඔහු මෙසේ රාජපක්ෂ වරයකු යනුවෙන් හඳුන්වා ගෙන ඇත්තේ තම මුත්තනුවන් ගේ පරපුරෙන් ඇරඹෙන පවුලේ සාමාජිකයන් විය යුතු…









