විසි එකට කුළල් කාගැනීම කවුරු කවුරුත් “වීසි වෙන” වැඩකි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම ගැන ගැටළුවක් මතුව තිබේ.ඒ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණ ඊට එකඟ නොවීම හේතු කොට ගෙන ය. 19 වෙනි සංශෝධනය අහෝසි කොට…









