මාර්තු 15 දා සිදුවන්නේ “රිළා වඳුරු” සංගණනයක් ද?නැතිනම්;
මෙම මාර්තු මස 15 දා උදෑසන 8.00 ත් 8.05 ත් අතර විනාඩි පහක කාලයක් තුළ පැවැත්වීමට නියමිත රිලවුන් වඳුරන් දඬු ලේනුන් හා මොනරුන් සංගණනය හා සම්බන්ධ විශේෂ පෙරහුරුවක් ද පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ ගම්මානයකදී සිදු කරන…