අලගල්ල කඳු මුදුනේ පැවැති අමුතුම තාලේ නිදහස් සැමරුමට මොකද වුණේ?
ශ්‍රී ලංකාව එතෙක් යටත්ව තිබූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම මුල් කරගත් හැත්තෑ අට වන (78) නිදහස් සැමරුම අදට (පෙබරවාරි 04) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වන ජාතික නිදහස් සැමරුම් උත්සවය අද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන අතර,…









