No Kings තෙවන රැල්ලත් ඇවිත්! ට්‍රම්ප්ට ගෙදර යන්න වෙයි වගේ
ඇමරිකානු ඉතිහාසයේ වාර්තා වූ විශාලතම එක්දින අවිහිංසාවාදී විරෝධතාව සනිටුහන් කරමින්, ‘රජුන් එපා’ (No Kings) විරෝධතාවල තෙවන අදියර ඉකුත් මාර්තු 28 වන සෙනසුරාදා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා නගර රැසකදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සංවිධායකයින්…









