බ්‍රසීලයේ හිටපු ජනාධිපති කෙනෙක් අවුරුදු 27 කට හිරේ යයි
මේ කාලය සමහර ජනාධිපතිවරුන්ට, හිටපු ජනාධිපතිවරුන්ට එච්චර හොඳ කාලයක් නෙවෙයි. මෑත කාලයේ ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනුනු චරිතයක් වූ තවත් ජනාධිපතිවරයකුටත් ඔන්න දැන් දීර්ඝ සිර දඬුවමක් නියම වෙලා. ඒ දකුණු ඇමරිකාවේ ප්‍රබල රාජ්‍යයක් වන බ්‍රසීලයේ…









