සැබෑ චරිතවල හැසිරීම් විකෘති කරන Deepfake වලට ඩෙන්මාර්කයෙන් තහංචියක්
දේශපාලනඥයින්, නළු නිළියන්, ගායක ගායිකාවන් වැනි ජනප්‍රිය පුද්ගලයින් විසින් සිදුකරනු ලබන, ඇතැම්විට විශ්වාස කළ නොහැකි ආකාරයේ ක්‍රියාවන් සම්බන්ධ වීඩියෝ දර්ශන මෑතක සිට සමාජ මාධ්‍ය තුළ නිතර දක්නට ලැබීම සුලබ දෙයක් බවට පත්ව තිබේ. ඉතා හොඳින්…









