ප්‍රංශයේ දරුවන්ටත් සමාජ මාධ්‍ය තහනම් ?
කුඩා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට මේ වනවිට ඇතැම් රටවල් ක්‍රියා කරමින් සිටියි. පසුගිය වසරේ අවසන් භාගයේ ඕස්ට්‍රේලියාව එරට වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ඓතිහාසික පියවරක් ගත්තේය. ඒ…









